මිනුම් 01 දැනුම පරීක්ෂා කරන්න. පිවිසෙන්න.


මෙම ලින්ක් එක ක්ලික් කර මිනුම් 01 පරීක්ෂණයට පෙනී සිටින්න.


උසස් පෙළ භෞතික විද්‍යාවට උසස්ම ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍යයද?
වසර 22 ක් පුරා දස දහස් ගනන් සිසුන්ගේ ඉංජිනේරු වෛද්‍ය සිහින සැබෑ කළ මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ගෞරව උපාධීධාරීවෙබ් අඩවි නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාධාරී
දුර්වල සිසුන් අති දක්ෂ සිසුන් බවට පත් කිරීමේ සුවිශේෂි හැකියාව නිසාම විශ්වකීර්ති, දේශමාන්‍ය, විද්‍යාවේදී ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූ පියල් ශ්‍රීමාල් ගුරුතුමා මෙහෙයවන දැවැන්ත අති සාර්ථක වැඩපිළිවෙලට ඔබත් එක් වී අති විශිෂ්ඨ ප්‍රතිඵල හිමි කර ගන්න.

පාඩමෙන් පාඩම කෙටි සටහන් මඟින් නිවැරදිව විෂය කරුණු ඉගෙන ගන්න.
පාඩම් කරන්න.
නැවත නැවත ගැටළු විසදන්න.
ඉන් පසු අප ලබා දෙන ක්‍රමයෙන් සරල ගැටළුවේ සිට විභාග මට්ටම දක්වා විකාශනය වන පරීක්ෂණවලට මුහුණ දෙන්න. ඉහළම ලකුණු ලැබෙන තෙක් නැවත නැවත කරන්න.
එවෙලේම පිළිතුරු නිවැරදිදැයි බලා ගන්නටත්,
ලබා ගත් ලකුණු ගණන ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ.
එපමණක්ද නොව එම පරීක්ෂණයේ පහසුතාවය මත විශ්ව විද්‍යාල ප්‍රවේශයට ප්‍රමාණවත් දක්ෂතාවයක් ඔබට තිබේදැයි තහවුරු කර ගත හැකි වන අතර එම හැකියාව ප්‍රමාණවත් නොවේ නම් පරීක්ෂණය නැවත නැවත කරමින් ඔබේ හැකියාව වර්ධනය කර ගැනීමටද මෙහි අවස්ථාව සලසා ඇත.
මෙම අති සාර්ථක වැඩපිළිවෙල ඔබත් භාවිතා කර අති විශිෂ්ඨ ප්‍රතිඵලයකට උරුම කර ගන්න.
අසාර්ථක Mass Classes ඔබ භාවිතා කරන්නේනම් අනිවාර්යයෙන්ම ඔබට මෙම ක්‍රමවේදය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මන්ද ඔබට නැගෙන ප්‍රශ්න ගැටළු විසදා ගැනීමට එවන් පංතිවලින් කිසිදු අහුහරනක් නොලැබෙන හෙයිනි.
එන්න.... එන්න.... එන්න.... ඔබේ හැකියාවෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට එන්න...
එක් විෂයයක් සඳහා මසකට අයකිරීම රු. 500 පමණි. ස්මාර්ට් දුරකතනයකින් හෝ අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිඝණකයෙන් ඔබට මෙම ක්‍රමවේදය සමඟ සම්බන්ධ විය හැකිය.
පළමු පරීක්ෂණය නොමිලේ අප ලබා දෙන බැවින් ඔබේ අවස්ථාව ලබා ගැනීමට Viber/Whatsapp 0775920684 වෙත හෝ Imo 0777508704 වෙත හෝ SMS 0761170966 වෙත නම, ලිපිනය, දුරකතන අංකය, උසස් පෙළට පෙනී සිටින වර්ෂය, සහභාගී වන විෂයයන් යොමු කරන්න.



Comments